Friday, May 3, 2013

නැතිඋන හරකා

ඉස්කොලෙ නිවාඩු කාලෙට ඇමිඩ හරක්බලනව.ඔහොම හරක් බලන අතරෙ දවසක් මූ ගෑනුටිකක් නානව බලන්න ගිහින් එක හරකෙක්ව මගඇරැන.දැන මූ හතර අතේ හරකව හොයනව.හොයල හොයල බැරිම තැන ගහකට නැගල වටේ බලනව.ඒඅතරෙ ගහ යට කපල් එකක් ආතල් ගන්නව.කොල්ල කෙල්ලගෙ සාය අස්සට ඔලුව දමල කියනව අමිමෝ මේක අස්සෙ නැතිදෙයක් නෑනෙ කියල.ඇමිඩට ඕක ඇහුන.මූ දඩ බඩ ගාල ගහෙන් බැහැල අනේ මහත්තයෝ එහෙනමි ආයෙත් බලන්න මගෙ නැතිඋන හරකත් ඕක අස්සෙ ඉන්නවද කියලකිවුව.........

No comments:

Post a Comment