Friday, May 3, 2013

සෞඛ්‍යය පාඩම

නිවාඩුවෙන් පස්සෙ ආයෙමත් ඇමිඩ ඉස්කෝලෙ ගියා.එදා තිවුනෙ සෞඛ්‍යය පාඩම ඉතින් ලමයි හෝගාල ටීචගෙන් ප්‍රශ්ණ අහනව.මේ අතරෙ එක ලමයෙක් ටීචගෙන් ඇහුව ටීච අපිවගේ ලමයින්ටත් බබාල හම්බ වෙනවද?” කියල.එතකොට ටීච කිවුව ඔයාල තවම පොඩිනිසා එහෙම ලැබෙන්නෙ නෑ කියල.එතකොටම ඇමිඩ නැගිටල “”ඒකනෙ ටානිය මම කිවුවෙ……  ඔයා නිකන්නෙ බයවුනේ”” කියල............

No comments:

Post a Comment