Friday, May 3, 2013

රෑට කාපුව

ඇම්ඩගෙ අර ප්‍රශ්ණ ඇහිල්ලෙන් පස්නෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යයාපන පරික්ෂක කෙනෙකුත් ආව.

ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝශ් පදාර්ථ සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව  පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.

ඇම්ඩාගේ අවස්ථාවත් ආව.ඔන්න  ඇම්ඩා කියවගෙන යනවා...

ඊයෙ රෑට මල්ලියි මමයි බත් එක්ක පරිප්පුයි , බිත්තාරයි, මැල්ලුනුයි කැවා. තාත්තා කඩලත් කැවා. අම්මා ලාම්පුව කැවා.

මුලු පන්යතියම හොල්මන්......... හැමොටම මෝල් උනා.

පරික්ෂකවරය ඇහුව්වා මොකද මේ කියලා.......

අම්ඩා : අනේ මම දන්නෙ නැ, මම නිදා ගන්න යනකොට ඇහුනා තාත්තා කියනව අම්මට, " ලාම්පුව නිවලා කටේ දගන්න කියලා............"

No comments:

Post a Comment