Friday, May 3, 2013

ඇමිඩාගේ පුනරාගමනය


ඔන්න එකදාස් නවසිය බරගනන්වල එක ඒරියා එකක ගෙදරක කොල්ලෙක් ඉපදුන.ඉපදුන එකා කොල්ලෙක් නිසා ගෙදර උන්දැලට මාරහැපී.හැබැයි මේ හැපිය දෙපිටින් යන්න වැඩිකලක් ගියෙනෑ මූ කතාකරන වසට ආවම පොඩි අවුලක් තිවුන ඒක තමා මූ කාගෙහරි නමක් කිවුවොත් ඒ නම තියෙන හාදය මැරෙනව.මු නැන්ද කිව නැන්ද මලා අයිය කිවුව අයියත් මලා.දවසක් මු තාත්ත කිවුව ඒත් අවුලක්නෑ පහුවෙනිද බලනකොට ගමේ ග්‍රාමසේවකය මැරිල....................
ඔන්න ඔහොමයි ඇමිඩ කියන එකා මුලින්ම වැඩ පටන් ගත්තෙ.......

No comments:

Post a Comment