Friday, May 3, 2013

රඹුටන් ඇට

ඔන්න ආයෙත් පාසල් නිවාඩු වාරය.
ඇමිඩ උගෙ නැන්දගෙ ගෙදර ගිහින්.නැන්ද හොද උනාට මාම තදය ඇමිඩටනමි පේන්න බෑ ඒත් නංගිට ඒකිවුවෙ නැන්දගෙ දූට මොනව හරි ගේනවනමි ඇමිඩටත් කොටහක් ලැබෙනව.
එදා මාම රඹුටන් ගෙනත් ඇමිඩටයි නංගිටයි දීල කිවුව කනව වගේ නෙවෙයි තොපි එක ඇටයක් හරි ගෙයි බිම දැමිමොත් පුක පැලෙන්න ගහනව කියල.....
රබුටන් කන අතරෙ ඇම්ඩට සද්දයක් ඇහිල ගේ වටේ යනකොට ඇමිඩට පේනව මාම නැන්දට පුකේ අරිනව.
මූ පටස්ගාල නංගිලගට ආව ඇවිත් කියනව...
නංගි නංගි රඹුටන් කාල ඇටනමි බිමදාන්න එපා අන්න නැන්ද ඇට බිම දමල මාම නැන්දට පුක පැලෙන්න ගහනව කව්වලු.........

රෑට කාපුව

ඇම්ඩගෙ අර ප්‍රශ්ණ ඇහිල්ලෙන් පස්නෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යයාපන පරික්ෂක කෙනෙකුත් ආව.

ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝශ් පදාර්ථ සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව  පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.

ඇම්ඩාගේ අවස්ථාවත් ආව.ඔන්න  ඇම්ඩා කියවගෙන යනවා...

ඊයෙ රෑට මල්ලියි මමයි බත් එක්ක පරිප්පුයි , බිත්තාරයි, මැල්ලුනුයි කැවා. තාත්තා කඩලත් කැවා. අම්මා ලාම්පුව කැවා.

මුලු පන්යතියම හොල්මන්......... හැමොටම මෝල් උනා.

පරික්ෂකවරය ඇහුව්වා මොකද මේ කියලා.......

අම්ඩා : අනේ මම දන්නෙ නැ, මම නිදා ගන්න යනකොට ඇහුනා තාත්තා කියනව අම්මට, " ලාම්පුව නිවලා කටේ දගන්න කියලා............"

සාක්කුවේ තියෙන දේ


එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ කුමක්දැයි කිය යුතුය.
ගුරුතුමිය මුලින්ම ජේමිස් පන්තිය ඉදිරියට ගෙනෙයි.
ජේමිස්: මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.
ඇම්ඩන්: අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”
ගුරුතුමිය: හරිද ජේමිස්?”
ජේමිස්: හරි, ටීචර්

ඉන් පසුව එන්නේ සුමනාය.
සුමනා: මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.
ඇම්ඩන්: මකන් කෑල්ල, හරිද?”
සුමනා: හරි

ඉන් පසුව එන්නේ මාතුපාලය.
මාතුපාල: මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ
ඇම්ඩන්: යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”
මාතුපාල හෙමින්ම මාරු වී යයි.
හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.
ඇම්ඩන්: මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා
ගුරුතුමිය: ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”
ඇම්ඩන්: මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි..........